දෙමළ මහජන සභාවේ ආශීර්වාදය සමග අලුත් සන්ධානයක් ?

දෙමළ මහජන සභාවේ සහාය මත නව සන්ධානයකින් පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික ජනතා පෙරමුණ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පවසයි. යාපනය පොදු පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද 12 දින පැවැති දෙමළ මහජන සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පවසා සිටියේය. දෙමළ මහජන සභාවේ සහාය සමඟ එහි සන්ධානගත දෙමළ ජාික … Continue reading දෙමළ මහජන සභාවේ ආශීර්වාදය සමග අලුත් සන්ධානයක් ?